6-11 ශ්‍රේණි දක්වා අංශ වලින් ද්විතියික අංශය සමන්විත වේ.
| ප්‍රධාන විෂයන් | |
| සිංහල | විද්‍යාව |
| ගණිතය | බුද්ධ ධර්මය |
| ඉංග්‍රීසි | ඉතිහාසය |
| පළමු කාණ්ඩය විෂයන් | |||
| චිත්‍ර | නැටුම් | සංගීත | රසාස්වාදය |
| දෙවන කාණ්ඩය විෂයන් | |||
| වාණිජ | භූගෝලය | පුරවැසි | _ |
| තෙවන කාණ්ඩය විෂයන් | |||
| කෘෂිකර්මය | සෞඛ්‍ය | තොරතුරු හා සන්වේදන තාක්ෂනය | _ |
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.







