හිගුරක්ගොඩ
සිගිති බක් මහ උළෙල 2024.04.12 දින විද්‍යාලීය ක්‍රිඩාංගනෙය්දි උදෑන 8.00 සිට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.