පාසලේ ඉතිහාසය

සිගිති බක් මහ උළෙල 2024

IMG-20231007-WA0032.jpeg
IMG_20240328_115628.jpeg
IMG-20230828-WA0009.jpeg

1974 වර්ෂයේ පහල අම්බගස්වැව ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපනය නැන්විම  සදහා පො/පහල අඹගස්වැව කනිෂ්ඨ විද්‍යාලය නමින් සිසුන් 24 කින් අප විද්‍යාලය ආරම්භ විය.ආරම්භක ගොඩ නැගිලි ප්‍රමාණය එකකි.විවිධ වයස් කාණ්ඩයන් වලට අයත් දරුවන් එකම පංතියක අධ්‍යාපන කටයුතු හදාරා ඇත.

 

පො/ශ්‍රී රාහුල කනිෂ්ඨ විද්‍යාලය නමින්  වර්තමානයේ  හදුන්වන  මෙම  විද්‍යාලය  සිසුන් 189 කින් හා  ගුරුවරුන්  18 කින්ද  අනධ්‍යන  කාර්ය මණ්ඩලය  02 දෙදෙනෙකුගෙන්ද සමන්විතය.විද්‍යාලය සතුව  ඇති ගොඩනැගිලි ප්‍රමාණය දහයකට ආසන්නය.පරිගණක විද්‍යාගාරයක්,විද්‍යාගාරයක්,පුස්තකායලක් ඒ අතර වේ.

  
දැනටත් විශාල ජයග්‍රහණ  ප්‍රමාණයක්  හිමිකරගෙන සිටින අප  විද්‍යාලය වසර 2023 වසර තුලදී ද සමස්ත ලංකා මට්ටමේ තරග ජයග්‍රහණය කර ඇත.

 

ආරම්භ කළ වර්ෂය

1974 ඔක්තෝම්බර්  03

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

24

මුල් ගුරුතුමාගේ නම

එම්.එස්.ධනපාල මායා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 පො / ශ්‍රි රාහුල ක. වි