සිගිති බක් මහ උළෙල 2024

IMG-20231007-WA0032.jpeg
IMG_20240328_115628.jpeg
IMG-20230828-WA0009.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඒ.ආර්.එම්.ඩි.බංඩාර මයා

ශ්‍රි රාහුල විදු මව්ගේ වෙබ් පිටුවට පැමිණි ඔබ සාදරයෙන් පිළීගනිමු.

වසර 50කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන අප විද්‍යාලය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ දිප්තිමත් පාසලකි.

ඉතා දුෂ්කර පරිසරයක පිහිටි අප විද්‍යාලය මගින් ජාතියේ ජිවනාලිය හා දේශයේ පසු උරුම කරුවන් අනාගතය සදහා සන්නද්ධ කිරිමේ සත්කාර්ය ශක්ති ප්‍රමාණයෙන් ඉටු කිරිමට අප ඇප කැප වි සිටින්නේමු.අප විද්‍යාලය ජාතියට වැඩදායි පරපුරක් ජනිත කරමින් ඉදිරි වසර කීපය තුල කලාපීය අභිමානය බවට මෙම පාසල පත් කිරිම මාගේ සිහිනයයි.

ස්තුතියි

 

 

ඒ.ආර්.එම්.ඩි.බංඩාර මයා
නියෝජ්‍ය විදුහල්පති
පො/ශ්‍රි රාහුල ක.වි.