-
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය
සැමසිත් එක්කර නමදිමු නමදිමු
අප පාසල් මෑණි.............
සිසු දරුවන් සැම එක දජයක් යට
ඔප් නංවූ රමණි ...........
සැමදා සැරදේවා .........
සැමදා වැජබේවා ...........
පහළ අබගස් වැව රාහුල විදු මව
සැමදා සැරදේවා
සිත් මල් අතරේ ශ්‍රී ලංකාවේ
කාහල නාදය නංවන්නේ
මුළු ලොව දස දෙස ජය නංවන්නට
අප හට ජිවය දෙන්නේ
සැමදා සැරදේවා ...........
සැමදා වැජබේවා ...........
සැමසිත් එක්කර නමදිමු නමදිමු ..........//
සාමය සහජීවනයක් එක්කර
හොද ගතිගුණ ඔබ පුරුදු කලා ......
ලලිත කලා විදු දනුම පන පොවා
විශ්වය නෙත් සිත් අවදි කළා
සැමදා සැරදේවා ......
සැමදා වෙජබේවා .....
සැමසිත් එක්කර නමදිමු නමදිමු ......//