හිගුරක්ගොඩ
උතුරු මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කෙය මැදිරිගිරිය ඓතිහාසික වටදාගෙය පසු කර පැමිණෙන විට සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
"මැදිරිගිරිය අධ්‍යාපන කොට්ටාසයේ කාර්යක්ෂම හා ඵලදායි උගතුන් බිහිකරන උසස්ම පාසැල බවට පත්වීම''.
"දැනුම,කුසලතා,ආකල්ප වලින් මනා පෞරුෂයකින් හෙබි විනයගරුක දරු කැලක් ලක්මවට දායාද කරමු ''